"******************************
“වූස්” කැන්ටීමේ පෝස්ටරය, “පටු අදහස්’’ ගිතය හා කිතුණු මනස
තාප්පයක් මත හෝ දැන්වීම් පුවරුවක් මත ඇළවෙන පෝස්ටරයක ආයු කාලය ඉතා කෙටිය. සමහර විට එය විනාඩි කිහිපයකට සීමා විය හැක. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘වූස්’ ආපන ශාලවේ දැන්වීම් පුවරුවක ඇති පෝස්ටරයක් අලවා ඇත්තේ 1993 පෙබරවාරි 25 වෙනිදාය. එහි නිසදැස් කවියෙහි පද අමුණා ඇත්තේ මෙලෙසය(වැඩිවිස්තර-more)
"******************************
යේසුස් වහන්සේ සහ සාර්ථකත්වය
සාර්ථකත්වය ලෙස ඔබ විග්‍රහ කරන්නේ කුමක්ද? ඔබේ සාර්ථකත්වය ලෙස ඔබ දකින්නේ කුමක්ද?
කෙනෙක් තමාගේ සාර්ථකත්වය ලෙස යමක් දිනාගැනීමට සිතයි. එය ලබා ගැනීමට උත්සාහා දරයි. අවසානයේ එය, එම පුද්ගලයා ලබාගත්තේ යැයි සිතමු. ඉතින් එම පුද්ගලයා ඒ ගැන තෘප්තිමත් වනු ඇත්ද? එසේ නම් බලාපොරොත්තු යමක් ලබා ගැනීම සාර්ථකත්වයද? සිතාබලන්න (වැඩිවිස්තර-more)
******************************

පදවිය හා තන්තිරිමලය මායිම ගම්මානවල විවිධ පුද්ගලයින්ගේ ජීව්ත අත්දැකීම් පිළිබද කෙටි පිළිසඳරක්

මායිම ගම්මාන ආශ්‍රිත වෙසෙන පුද්ගලයින් හා නගර ආශ්‍රිත පුද්ගලයින් අතර ජීවිත වල තිබෙන්නේ සුළුපටු වෙනසක් නොවේ. දවස පුරාම ඇසෙන දකින වෙඩි හුමාරුව සමඟ ජීවත්වෙන්නේ වෙනදෙයක් උනාවේ යන සැහැල්ලුවකින්. නමුත් එක් බෝම්බ පිපිරීමකින් නගර ආශ්‍රිත ජනයා බියපත්වේ. තව ටික කලක් යනවිට ඔවුනටත් වෙන දෙයක් උනාවේ යන හැඟීම ඇතිවනු ඇත්ද? (වැඩිවිස්තර-more)

******************************
විද්‍යාවට හා තාක්ෂණයට හසුනොවන දේවල් මිත්‍යාවන් ලෙස ඉවත දැමිය හැකිද?
යම් දෙයක් විද්‍යාත්මක යැයි කී පමණින් එය කිසිදු ප්‍රශ්ණ කිරීමකින් තොරව බාරගැනීමට සමාජය අද හුරු පුරුදු වී සිටිනවා. විද්‍යාව හා තාක්ෂණය මගින් හැමදේම ඔප්පු කර පෙන්වීමට යාම මෙයට හේතුවයි. මේ නිසා විද්‍යාවට හා තාක්ෂණයට හසුනොවන දේවල් හෝ ඔප්පුකර පෙන්වීමට නොහැකි දේවල් මිත්‍යාවන් ලෙස ඉවතදමනවා.විද්‍යාවට හා තාක්ෂණයට හසුනොවන සියල්ල මෙලෙස ඉවතදැමීමෙන් බොහෝ දෙනා සිතන්නේ විද්‍යාවට හා තාක්ෂණයට ප්‍රමුඛ තැනක් දියයුතු බවයි. මෙහි අන්තය වන්නේ.....(වැඩිවිස්තර-more)
******************************
ලාංකීකයින්ගේ පවුල් කේන්ද්‍රීය දෘෂ්ටිය
ලාංකීය සමාජය තුළ පවුල යනු පුද්ගලයනගේ ජිවතවල බොහෝදේ තීන්දු කරන අවසාන තීරණාත්මක සාධකය වේ. යුතුකම් හා වගකීම් ඉටුකිරිමේදී සියල්ල පවුල පමණක් කේන්ද්‍රකරගත් ලාංකීකයින් බාහිර සමාජය සම්බන්දයෙන් දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. බාහිර සමාජය දෙස බලන්නේද පවුල කේන්ද්‍රකරගත් දෘෂ්ටියක් මත පිහිටාය. එබැවින් තමා, තම පවුල, තම නෑදෑයන්, තම වර්ගයා, තමන්ගේ සංස්කෘතිය ආගම යනාදි වශයෙන් සමාජය බෙදාගෙන ජීවත්වේ. තමා‍ෙග් නොවන අනිත් සියල්ල පිළිබදව පමනක් විවේචනයක් ඇත.මෙය සාහිත්‍ය තුළින් විමසීම
(වැඩිවිස්තර-more)

******************************
නව කතාව හා කිතුණුවා
අපි හැමෝම කතන්දර අහන්න ආසයි. නව කතාවක තියෙන විශේෂත්වය තමයි නවතාවය. මේි නව කතා ලාංකිය සාහිත්‍යයට ආවේ දිග ඉතිහාස ගමනක් පහු කරලයි. එහෙම ආව නව කතා කලාවෙ වත්මන් තත්වය හරිම වෙනස්. ඉතිං කිතුණු අපි නව කතාවක් කියවද්දි සැලකිලිමත් වෙන්න ඕනෙ කාරණා ගොඩයි. ඒ විතරක්ද ? කිතුණු අපිටම අනන්‍ය කතා පුවත ? ඒක නව කතාවට හඳුන්වන එකත් අපේ පේ‍්‍රමනිය වගකීමක්
(වැඩිවිස්තර-more)
******************************
ශ්‍රී ලංකාවේ අද පවතින තත්ත්වය ගැන මහාචාර්ය නලින් ද සිල්වාට පෙනෙන හැටිජෙයරාජ් ජ වි පෙ සහ ජාතිකත්වය ලිපියකියවා අදහස් ලියන්න ( more )